vihaga_vass
Jul 7
346
2.2K
1
100%
⚜️මේක ජීවිතේ එකම එක හීනයක් වෙනුවෙන් යන ගමනක්. අද මෙහෙම Stage එකේ ඉද්දී දිවා රෑ නොබලා වැඩ කරලා මට හුස්ම ගන්න අලුත් ජීවිතයක් දුන්න ඒ ආදරනීයයන් හට කොච්චර සතුටක් ඇත්ද. නැවත මම ආවේ මගේ පොරොන්දු ඉටු කරන්න. අපේක්ෂා රෝහලේ දරුවන්ට එයාලගේ ජීවිතේ වීරයා වෙන්න. මං දන්නේ එක දෙයයි මං අනිවාර්යයෙන් ඒක කරනවා.අපේක්ෂාවේ ගායකයා දවසක දිනයි. ආදරෙයි හැමෝටම💪❤️ Manej Sanjaya Shiny මගේ ජීවිතේ අමතක නොවන දවසක් කරාට ඔයාට ගොඩක් ස්තුති ආදරෙයි අයියා. ජීවිතේ කවදාවත් මේ දවස අමතක වෙන එකක් නෑ. ❤️🥺 #vihaga_vaas #manejsanjaya #wifimusicbandsrilanka
vihaga_vass
Jul 7
346
2.2K
1
100%
Cost:
Manual Stats:
Include in groups:
Products:
