mila_thoughts
Feb 13
26
522
184%
මචන් වෙලාවකට බයත් හිතෙනවා නේ අනාගතේ ගැන බලද්දි මේ වෙන දේවල් එක්ක මේ වෙන ප්‍රශ්න එක්ක කොහොමද බන් ස්ථාවරයකට ඔලුව කෙලින් කරගන්නෙ කරපු කරන දේවල් ඇස් ඉස්සරහම කඩාගෙන වැටෙද්දි ! ලෝකෙ වටිනම මනුස්සයා ඇස් ඉස්සරහ මෙහෙම ඉද්දි ! ( පොද්ගලිකව ) අනේ මන්දා පට්ටම මහන්සි ! මාරම අමාරුයි ඒත් මම තාම මට ආදරෙයි ඉතින් මම දිනයි ! ❤️ #මම #milathoughts #slideshow #dream
mila_thoughts
Feb 13
26
522
184%
Cost:
Manual Stats:
Include in groups:
Products:
