abhishek_geethadeva1
Dec 26
1.9K
35K
71
505%
කවදා හරි දවසක අපි ආයෙ හමු උනොත් එපා හොදින්දැයි අහන්න...අඩන්නට බැරි කමට හිනා වෙනවා මිසක මොනවත්ම නැති වෙයි මට නුබට කියන්න...අපිට අපි මගහැරී හුගක් දුර ගිහින් දැන් බැරි උනත් අතීතය ආයෙමත් ලියන්න...හිතේ නුබ උන්නු තැන ඒ අඩුව එහෙම්මමයි කාලයට බැරි උනා මගේ හිත හදන්න🥀 #abhishekgeethadeva #onemillionaudition #fypシ゚viral
abhishek_geethadeva1
Dec 26
1.9K
35K
71
505%
Cost:
Manual Stats:
Include in groups:
Products:
