mila_thoughts
Feb 16
23
214
81.9%
මම අහන්නෙ එකම එක දෙයයි ! ඔයා ඔයා වුනාද ? එක උත්තරයක් දෙන්න ! ඒක සාර්ථකත්වය හෝ දියුණුව වගේ මනුශ්‍ය මිම්මක් ගැන නෙමේ මේක ඊට වඩා තියුණු දෙයක් ! සියලුම ආශාවන් සිත සහ සමාජය මත පදනම් වන වටපිටාවක ඔබ ඔබ වුනාද යන වග මොහොතකට හිතුවද ? කාලය සීමිතයි ! #milathoughts #මම #dream #selflove #slideshow #alone #gampaha
mila_thoughts
Feb 16
23
214
81.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
