15
161
109%
#happybirthday #father #loveyou සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ තාත්තාට.කරන කියන රැකියා කටයුතු හිතන විදිහටම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඔයාට මොන බාධක කරදර ආවත්,ඒ හැම දේකටම මම ඉන්නවා ඔයත් එක්ක.අම්මා නැති වුන දවසේ ඉඳන් දුක් මහන්සි වෙලා අවුරුදු 19 මාව ඔයා ඇහැක් වගේ බලගත්තට ගොඩක් පින් මගේ තාත්තේ.ඔයාට මම ගොඩාක් ආදරෙයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.මම ඔයාට ගොඩාක් ආදරෙයි ✨🎂🎈👣💖
15
161
109%
Cost:
Manual Stats:
Include in groups:
Products: