sumii__s_s__
Aug 14
142
837
1
53.8%
හැම කෙනාටම අම්මා නැති වෙන දවසක් එනවා . . . 😔 මල ගෙදර ආව අය ගෙදරින් ගියාම ආපු නෑදෑයෝ හිත සනසලා යන්න ගියාම මලගෙදර ගහපු හඩ් ගලෝපුවාම . . . තාත්තත් එක්ක ගෙදර තනිවෙද්දී . . . . . 😔 බත් බෙදන්න කෙනෙක් නැති උනාම පෝන් එක ඔබනවට කෑගහන්න කෙනෙක් නැති උනාම හිතේ හැමදේම කියන්න කෙනෙක් නැති උනාම මම කරන්න ඕනි මොනාද කියන්න ඕන මොනාද කියලා කියන්න කෙනෙක් නැති උනාම..... කොටින්ම කිව්වොත් ජීවිතේ ඉතුරු ටික අම්මා නැතුව ගෙවන්නෙ කෝමද කියලා මතක් වෙද්දී . . . 😔 "තනිකම කියන පිහි තුඩ පපු කැවුත්ත ඇතුලේ රිදුම් දීදී මතකයන් පාරවද්දී..." ඔයාටත් කෑ ගහලා අඩන්න හිතෙයි . . . ඒත් වැඩක් නෑ එතකොට එයා අපිව දාලා ගිහින් . . . 😔 ඒ හින්දා පුළුවන් තරම් ඒ රත්තරං අම්මව සනසන්න බලන්න... පුළුවන් තරම් ආදරේ කරන්න, එයා ආස දේවල් විතරක් කරන්න. . . . ... ආදරණීය රත්තරං අම්මා.... “ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා...” 🙏🙏🙏 #trending #onemillionaudition #1m #fe #mom #fypシ #sadstory #srilankan_tik_tok🇱🇰 #tiktok
sumii__s_s__
Aug 14
142
837
1
53.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
