25
242
0.58%
පුතේ උඹට තරහා යන වෙලාවට තලන්න ගෑනු ගන්න එපා... ආදරේ කරන කෙනාට අවන්කව ආදරේ කරපන් ගෑනුන්ට හැමදේම ඉවසන්න පුළුවන් හැබැයි තමන්ගේ පිරිමියා හැමදේටම කෑ ගහන තලන කෙනෙක්නම් ඒක ඉවසන්න බෑ ඒක හින්දා ආදරේ කරන කෙනා කවද‍ාවත් අතඋස්සන්න හදන්න එපා.... මගේ අම්මා මට කීවේ එහෙම....... සමහරු හිතනවා ඇති මම බොළඳයි කියලා මම බොළඳ නෑ හැබැයි මගෙ කෙල්ලට මම ආදරෙයි.. බොළඳ කම වෙනයි ආදරේ වෙනයි.... මගේ අම්මගේ වචනේ මම රකිනවා.... මේ කතාවේ ලොකු තේරුමක් නැතුව ඇතී හැබැයි කියවලා බැලුවට thank you සතුටින් ඉන්න හිනාවෙලා #for_you #trending #fyp #vairalvideo #100kviews #tiktok #srilankan_tik_tok🇱🇰
25
242
0.58%
Cost:
Manual Stats:
Include in groups:
Products: