124
590
30
80.4%
" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක්, පාලුවක් දැනෙනවා ! "🥺💔 මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ.. මාව අහන් ඉන්න, දැනෙන දෙයක් කියන්න ඒ හැමදේටම මට ඉන්නෙ මං විතරයි...🥺 කවදාවත් තනි කරන්නෙ නෑ කීව මිනිස්සු දැන් හරියට බිසී වෙලා.. මට මතක් උනොත් ඇරෙන්න ඒ අයට මාව ගානක්වත් නෑ.. " හැබැයි මට මතකයි මම කොච්චර බිසී උනත්, මට කොච්චර වැඩ තිබුනත් මං ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් මං කාලය වෙන් කරා!"💔🥺 ඒත් මට එහෙම කාලයක් වෙන් වෙන්නෙ නෑ... වෙලාවකට මට මාවම පව් කියල හිතෙනවා!"🥺 කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමෝම වෙනුවෙන් කැප කිරීම් කරපු මට අද මෙහෙම උනේ කොහොමද?😶 වෙලාවකට මං මගෙන්ම ප්‍රශ්න කරා.. අඩුම කලුවර වැටුනම හෙවනැල්ලවත් මගෙ ලග නෑ... " කමක් නෑ අනේ මට මං ඉන්නවනේ " අන්තිමට මම එහෙම හිතලා මගෙ හිත හදා ගත්තා!!🥺🫀 #viral #viralvideo #viraltiktok #foryoupage #foryou #trending #onemillionaudition
124
590
30
80.4%
Cost:
Manual Stats:
Include in groups:
Products: