sanalijayasundara
Aug 18
179
527
223%
"*_දෙවෙනි අම්මගේ සෙනෙහස_* " " අක්කා ඔයා කොහේද මං ඉස්සරහ නංගි ආ මෙන්න අක්කේ මං ඔයාට අඹ අච්චාරුවක් හැදුවා. කන්න අක්කේ අනේ පැටියෝ මම දැන් නේ කිරිබත් කාලා ඉවර වුණේ ඒ වුණාට කමක් නෑ අක්කේ මමනේ හැදුවේ කාලා ඉන්නකෝ ඔව් දුව මේ කාලේ හැටියට දෙන්නෙක්ට කන්න ඕනි කියමින් තාරුකාගේ නැන්දම්මා මෙන්ම සනුලිගේ මව ද වු ඇය කතාවට එක් විය. කෝ දෙන්නකෝ නංගි එහෙනම් යැයි කියමින් අඹ අච්චාරු පිඟාන ටිකින් ටික කන්නට වුයේ මුණ ඇඹුල් කරමිනි ඒක නෙමෙයි අක්කේ අපි මේ චුටි දුවට සහන්සා කියලා නම දාමුද හා හා නංගි ට්‍රීං ට්‍රීං නාද වුයේ සනුලිගේ දුරකථනයයි. වහා දුව ගිය සනුලි තම විශ්වවිද්‍යාලයේ පෙම්වතා වු නිසල් සමඟ ඉක්මනින් කතා කොට පැවසුවේ තමා හවස ලෙක්චර්ස් (LECTURES) පැමිණෙන බවයි. ඉන් පසුව දුරකථනය ඉක්මනින් විසන්ධි කර ඇය සාලය වෙත පියමැන්නේය. කවුරු කතාකරනවටද අරයා අර සේරම පෙරළගෙන දිව්වේ කැම්පස් එකේ යාලුවෙක් වෙන්න ඇති අම්මේ .... එහෙමද.. මෙයාගේ මේ උපාධිය ඉවර වුණු ගමන්ම මෙයාවත් පිළිවෙළක් කරලා දාන්න ඕනි. කියමින් අම්මා ගෙට ගියේය. ආ මේ එන්නේ තාරුකා අන්න අම්මා කිව්වා ඔයාව ඉක්මනට පිළිවෙලක් කරන්න ඕනි කියලා.." -සනු - ලස්සනයි නම් ♥️ කරන්න ඊලග කොටස අවශ්‍ය නම් comment කරන්න
sanalijayasundara
Aug 18
179
527
223%
Cost:
Manual Stats:
Include in groups:
Products:
