adi.baba2
Dec 18
86
446
16.6%
දන්නවද ළමයො අයිතියක් නැති හිතක් එක්ක අපි බැඳෙන්නේ සංසාරේ අපි කරපු පවකට.... සංසාරේ කොහේදි හරි අපි ඒ මනුස්සයාව අතරමන් කරලා ඇති... ඉතින් ඒකට අපි ගෙවන්න ම ඕන.... අපි බැඳෙන්නේ කොච්චරක් ද ළමයෝ ඒ වගේ සිය දහස් ගුණයක් අපිට රිදෙනවා.... සමහර විට ඊටත් වඩා, ඒත් නරකම දේ අපිට ඕන වුණත් ඒකෙන් මිදෙන්න බෑ අපි ඉන්නේ ඒ මනුස්සයව පපුවට තියලා තද කරන්... ගෙවුණ ආත්මෙක අපිත් තදින් බැඳෙන්න ඇති.... ආදරේ කරන්න ඇති.... ඊටත් වඩා දරුණු විදිහට අපි ඒ මනුස්සයව රිද්දන්නත් ඇති.... සංසාරේ අපි කරපු පව් කවදම හරි දවසක අපි ගෙවන්න ඕන ළමයො ඉතින් මේක වෙන්න ඇති ඒ වෙලාව අතින් අල්ලගත්තට අමාරු නෑ ඒත් ආත්මෙන් බැඳුණම නොසෑහෙන්න අමාරුයි... ඉතින් මනුස්සයෙක් ව රිද්දන්න කලින් හිතන්න.... ඒවා ගෙවන්න වෙන්නේ ආත්මෙන්.... රිදෙන්නේ ආත්මෙට... දැනෙන්නේ ආත්මෙට... ඒ රිදිල්ල සෑහෙන්න දරුණුයි ළමයෝ සමහර තුවාල සුව නොවන තරම් ගැඹුරුයි ඇයි දන්නවද ඒවා වෙන්නේ ආත්මේ තුවාල කරන් නිසා.... ඉතින් රිද්දන්න කලින් වගේම බැඳෙන්න කලිනුත් එක පාරක් නෙවේ සිය දහස් පාරක් හිතන්න.... 🌻💛 Adhi baba🫂❤️🩹
adi.baba2
Dec 18
86
446
16.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
