10
165
61.9%
අද දවස පොඩ්ඩක් free නිසා ඉතින් ඉස්සර ගියපු හුරු තැනකට ගියා ! දැන් ජීවිත වගකීම් එක්ක රස විඳින නිසා ඒකත් පොඩ්ඩක් අමතක වෙලා ! ඉතින් පොඩ්ඩක් අව්ව තියෙද්දිම ගියා උඩට !ඔය පලවෙනි එකෙන් තියෙන්නෙ ඒ පොඩි අව්ව 😂❤️ ඒකත් මරු කට්ටිය එක්ක කයියක් දාන් ආගිය තොරතුරු කතා කරලා කාලා බීලා අපි ඉතින් හවස ගෙව්වා !ඉතින් එහෙමම ඔය එහා පැත්තෙ තියන සවස මතු වුනා ❤️ ඉතින් ඒ දෙකම අහස " ඒත් බලන්න ඒ අවස්ථා - ඉතින් ඒවා රස විඳින්න " කොහොමහරි ඒක කරන්න ❤️ එතකොට ඔයාට තේරෙයි හරි අමුතු රහසක් ❤️ #මම #milathoughts #fyp #trending #sky #slideshow
10
165
61.9%
Cost:
Manual Stats:
Include in groups:
Products: