14
768
139%
👩‍💼2025 සිට DRESS DESIGNER කෙනෙක් විදිහට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබත් සූදානම් ද? 👩‍💼 ✨එසේනම් 2025 ජනවාරි 5 වන ඉරිදා දින සිට අපත් සමග එකතු වෙන්න.✨ *පාඨමාලාවේ විශේෂත්වය* 👗මෙය විද්‍යානුකුල පතරොම් රහිත පාඨමාලාවක් වේ. 👗මේ සඳහා සම්බන්ධ වීමට කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. 👗සරලව මුල සිට ඕනෑම ඇඳුමක් මසා ගැනීමට හැකිවන ලෙස පාඨමාලාව සකසා ඇත 👗පාඨමාලාව සාර්ථකව නිමකරන සිසුන්ට නිර්මාණ දැක්මකින් පසු වටිනා සහතිකයක් පිරිනැමේ 👗සියලුම සිසුන් සඳහා පෞද්ගලිකව අවධානය ලබා දේ. #stylebridal #dressmaking #fashion #learn #style #classes
14
768
139%
Cost:
Manual Stats:
Include in groups:
Products: