132
839
1
20%
ඔයා වගේ කෙනෙක් මට‍ හමුවුණු එකට මන් ගොඩක් සතුටු වුණා එත්, හැමදේම නැති වෙලා යන්න ගියේ පොඩි කාලයක් එත් සතුටින් හිටියා ඔයත් එක්ක පොඩි දුකකුත් නෙවෙයි ඇත්තටම දුකයි තියෙනවා ඔයාට වගේ හොද කෙනෙක් මට‍ මගහැරුණු එකට එත් මන් ඔයාට ගොඩක් ආදරෙයි මන් පොරොන්දු උණු විදිහටම මන් ඔයා වෙනුවෙන් බලන්න ඉන්නවා කොච්චර කාලයක් උනත් ඔයාව මට‍ ගොඩක් දැනුන ඉතින් මට‍ ඔයාව මන් ලග නැතත් ඔයා මගේ හිතේ ඉදි හැමදාටම මන් ඔයට පොරොන්දු උණු විදිහටම මන් ඔයා එක්ක ඉන්නවා ඔයාට ආයේ ඕනේ උනොත් ඔයා එන්න මන් බලන් ඉන්නවා.. 😊❤️‍🩹 මන් ඔයාට ගොඩක් ආදරෙයි.. ❤️‍🩹😭 Miss you ... { R } 🙇🏻‍♀️❤️‍🩹 #flypシ #foryou #He_Sh_li_ #foryoupage #repost #onemillonaudition #sadstory #foryoumylastlove #viral #seeyouagain #fyyyyyyyyyyyyyyyyyyy🦋ッ💞
132
839
1
20%
Cost:
Manual Stats:
Include in groups:
Products: