_milani__fernando_
Oct 24
166
1K
1
8.99%
ඉතින් මේ ගෙවුන අවුරුදු 24ට මන් හරිම ආදරෙයි 🤍 විශේශයෙන් මගේ අම්මාට මන් වගේ කෙනෙක් හැදුවට 😌 දරාගැනිම් කඩාවැටිම් බාදක මැදින් ඉස්සරහට යන මේ ගමන ඉස්සරහට වසන්තයක් හිමි වෙවායි මන් විශ්වාස කරනවා 😌🤍 ස්තුති මන් එක්ක හිටපු ඉන්න හැමොටම 🤍 ස්තුති අම්මේ මගේම හයියෙන් මට නැගිටින්න ඉගැන්නුවට 🤍 හැමොගෙම ජිවිත වල තියන බලාපොරොත්තු ඒ විදිහටම ඉශ්ට වෙන්න ඔනේ 😚 ජේසු පිහිටයි 🤍
_milani__fernando_
Oct 24
166
1K
1
8.99%
Cost:
Manual Stats:
Include in groups:
Products:
