d.m_navindu
Mar 14
105
806
2
93.8%
මට එයාගෙන් සමුගන්න ගොඩක් අමාරු වුණා.. මං දන්නෑ ඇයි කියලා.. ඒක එයාට තිබ්බ ආදරේ නිසාමද නැත්තම්... මං එයාට වෙලා තිබ්බ ඇබ්බැහිය නිසාමද කියලා.. හැබැයි කොහොමහරි ඒක තමා මං එයාට දාපු අන්තිම මැසේජ් එක..! එහෙනම් පරිස්සමින් ඉන්න .. හැමදාම හිනාවෙලා.. සමාවෙන්න මගෙ කියන්න අයිතියක් නෑනේ... මං යන්නම්... ආදරෙයි මං ගොඩක්.. අන්තිම වතාවට ආදරෙයි කියල ඉවර කරන එක හරි අමාරුයි.. රිදෙනව වැඩියි.. වෙනදට හුරු පුරුදු " මාත් ඔයාට ආදරෙයි" කියන එක ආයෙ එන්නෙ නෑ කියල දැන දැනම ආදරෙයි කියන එක කියන්න තරම් හයියක් එවෙලෙ හිතට කොහෙන්ද කියන එකවත් හිතාගන්න බෑ. කෙ කොච්චර කිව්වත් යටි හිතෙන් මං යන්නම් කියල දාපු මැසෙජ් එකට එපා කියල රිප්ලයි එකක් එනකම් බලන් ඉන්න හිතෙනවා.. හැබැයි ඒඑ වෙනුවට එන hmmm කියන පුන්චි මැසෙජ් එක සමහරවිට හිත කෑලි කෑලි වලට වෙන් කරනවා ජේන්නෙ නැති ඩීපී එකක් දිහා පුරුද්දට බලන ගමන් පරණ මතක වලින් රිද්දගන්න එක පුරුද්දක් කරගත්ත අයට මේක අලුත් දෙයක් වෙන එකක් නැතිවෙයි.. සමහරවිට.. තාම එයා එනකම් බලන් ඉන්න අයටත් මට වගේම.. මේ වගේම........ ඇති😶❤️🩹 #fyyyyyyyyyyyyyyyy #srilanka #towmillionaudition #5M #alone #foryoupage #100k #brokenheart #foryou #trending
d.m_navindu
Mar 14
105
806
2
93.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
