jaya_ni_xo2
Feb 15
208
5.7K
9
121%
මං අපේ චැට් එකේ මුලට ගියා..❤🩹 ඩීපී එක නොපෙනෙන ඒත් pin 📌 කරලා තියෙන චැට් එකේ මම අද අපි කතා කර මුල් දවසටම ගියා..... ඒ සංවාද හරි ලස්සනයි..... මට ඒ මැසේජ් කියවද්දී ඒ දවස් මැවිලා පෙනුනා.. ඒ මැසේජ් ඔයාගේ කටහඩින් ම ඇහෙනවා කියවද්දී ඉස්සර ඔයාට මං වෙනුවෙන් වෙන් කරන්න කොයිතරම් කාලය තිබිලා ද... ඉස්සර කොයිතරම් ඉක්මනින් උත්තර දීලද...... දවසට පැය කීයක් නම් කතා කරලද.. ඒත් අද....... හැමදේම වෙනස් වෙලා... කවදවත් මාව තනි කරන්නේ නැහැ කිව්ව ඔයා හරි අපූරුවට මාව තනි කරලා.. මට කවදාවත්ම බැරි උනා ඔයා ඉස්සරහ ඉදන්, ඔය ඇස් දිහා බලාගෙන ආදරෙයි කියන්න.. මට කවදාවත් ඒ පපුවට තුරුල් වෙලා තව ටිකක් ලං වෙන්න කියලා ඇස් පියාගෙන ටිකක් නිදාගන්න... අතීතයෙ එක දවසක නන්නාදුනන පුද්ගලයො වෙලා අපි නොකියම සමු ගත්තා සමහර විට අපි ඇත්තටම මග තොටදි හමු උනත් අදුර ගන්න බැරිව අහක බලන්.. යන්න යාවි.. එහෙම දේවල් ඕන තරම් මේ අහස යට වෙලා තියෙනවා.. දන්නවද හිතවතුනි.. ස්පර්ශයටම විතරක් නෙවෙයි මිනිස්සු බැදෙන්නෙ.. කතා කරන එක වචනෙටත් සමහරු ඕනවට වඩා දැනෙනවා.. අපි අපේ ලෝක ඇතුලෙ අදටත් මතක ඉතුරු කරන්.. තනියම ජීවත් වෙනවා..❤️🩹 #flypシ #foryou #foryoupage #He_Sh_li_ #sadstory #seeyouagain #foryoumylastlove #onemillonaudition #fyyyyyyyyyyyyyyyyyyy🦋ッ💞
jaya_ni_xo2
Feb 15
208
5.7K
9
121%
Cost:
Manual Stats:
Include in groups:
Products:
