sanuliya
Dec 30
43K
431K
1.4K
204%
ඇයි නිල් පැහැයට මා මේ තරම් ලැදි? එය බොහෝ විට සාමය සහ සන්සුන් භාවය පිළිබඳ හැඟීම් සමඟ සම්බන්ධ වෙනවා. භාවනා අවකාශයන් වලත් ජනප්‍රිය වර්ණ තේරීමක්. එය විශ්වාසනීයත්වය සංකේතවත් කරනවා. නමුත් ඇතැම් සන්දර්භවලදී, නිල් පාටින් ශෝකය, තනිකම ද පෙන්නුම් කරනවා (Feeling blue). තව අතකින් පරිකල්පනය සහ ආශ්වාදජනක බව ඇති කරන්නෙත් නිල් පාටින්. තවත් විටක එයට ගැඹුරු අභිරහසක් හෝ නාඳුනන හැඟීමක් උනත් ඇති කරන්න පුළුවන්. ඉතින්, දන්නවද හොඳම කාරණය. නුඹ අවර්ණ ගන්වපු හිත මං නිල් පාටින් පාට කරනවා. දිනක අපි හමු වුනත්, නුඹට එකම හිත දෙපාරක් හමු නොවේවි! 💙 #sanuliya #madeparak @Mihiran
sanuliya
Dec 30
43K
431K
1.4K
204%
Cost:
Manual Stats:
Include in groups:
Products: