93
493
50.6%
අපි ඉන්න විදිහට ආස වෙලා අපේ ජීවිත වලට එන මිනිස්සුම,අනිතිමට ඔයාට ඔයාවම හොයාගන්න බැරි වෙන තරමටම ඔයාව වෙනස් කරනවා. ඔයා ඉන්න විදිහ වෙනස් උනහම, එයාලටත් නොතේරිම එයාලට ඔයාව එපා වෙනවා.ඒ කිසිම දෙයක් නැති වෙනකොට බැදීමුත් නැති වෙනවා. එතනින් එහාට ඔයා තනි වෙලා ඔයාට ඔයා කවුද කියන එකත් අමතක වෙනවා.එහෙම වෙනවට වැඩිය බැදීම් අඩු වෙන එක හොඳයි.🫀❤️‍🩹 #fypシ #dazzy #✨🦋 #fouryou #pov #fffffffffffyyyyyyyyyyypppppppppppp #かっこいい #newsong #wheneverwherever #pov #fypシ゚viral #❤️‍🩹🥀🥺
93
493
50.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: