313
2K
5
308%
#කන්තලේ ප්‍රදේශයේ නිදා සිටින යොධයා 🥀 කන්තලේ ප්‍රදේශයට මෙන්ම ශ්‍රී ලංකාවටම විශේශ වන මෙම සිනි කර්මාන්තශාලාව 1993 වර්ශයේ වසා දමා ඇති අතර රටෙහි පත් වූ විවිධ ආන්ඩු මගින් මෙය ප්‍රතිසන්ස් කරනය කරන බවට පැවසූවද එය සිදු නොවීය.මෙම කර්මාන්තශාලව නැවත ආරම්භ කලහොත් විශාල ලාබයක් ලංකාවට මෙන්ම කන්තලේ ප්‍රදේශයට නව පනක්ද ලැබේ.කන්තලෙ පුර වැසියන් වන අප සතු වගකිමක් වන්නෙ මෙම වටිනා දැය රැක ගැනිමයි. #කන්තලේ_අපි👇😋 #fyppppppppppppppppppppppp #foryou #fyp #srilankan_tik_tok🇱🇰 #srilankan_tik_tok🇱🇰foryoupage❤️
313
2K
5
308%
Cost:
Manual Stats:
Include in groups:
Products: