dinuv_boy_
Dec 29
116
254
55%
පරදින්නේ කොහොමද බන්? මම පටන් ගත්තේ බිංදුවෙන් 😔 උඹත්, දුප්පත් පවුලක ඉපදිලා ගේමක් ගහන්ඩ දගලන එකෙක් වෙන්න ඇති. අහුවෙන හැම රස්සාවම කර කර පොඩි කාලේ ඉඳන් සමාජය ඉස්සරහා ඕන තරම් කතන්දර අහගන්න ඇති. ගෙදර අයට, අනිත් මිනිස්සු කාටවත්ම උඹේ පීඩනේ නොපෙන්වා තනියම හිතින් අඩනවා වෙන්න ඇති. තමන්ටම කියල මෙලෝ දෙයක් කරගන්න බැරුව ගෙවුනු අතීතෙ ගැන මතක් උනාම උඹේ පපුවත් පිච්චිලා යනව වෙන්ඩ ඇති. ඒත් උඹ හැම තප්පරේකම ජීවිතෙ ගොඩ දාගන්නවාමයි කියල හිතල හිනාවෙන්න පුලුවන්, සුපිරි ගටක් උඹටත් තියෙනවා ඇති. මචං.. කරන කියන හැමදේටම අහක යන ප්‍රශ්න ඇවිත් ඒ හැමදේම විනාශ වෙලා ගියත්; ගහන ගහන හැම ගේමක්ම කෙලවෙලා උඹ බින්දුවටම වැටුනත්, ජීවිතේ උඹට කවදාකමහරි එක අවස්තාවක හරියනවා. ඉවසලා, අල්ලගෙන හිටපන් උඹට එකෙන්ම හරියනවා ❤ පුංචි කාලේ ඉඳලා, AC කාමරවල, වෙල්වට් ඇතිරිල්ලේ නිදාගන්න බැරි උනත්, කවදාකමහරි පුලුවන්. දාඩිය සුවද එක්ක ඔට්ටු වෙන මගෙ එවුන් හැම එකාටම හරියන්නම ඕන ලොවෙත්🙏🤍🌿
dinuv_boy_
Dec 29
116
254
55%
Cost:
Manual Stats:
Include in groups:
Products:
