243
2K
48.8%
මිනිස්සු, අවුරුද්දකට එක පාරක් විතරක් පිපෙන රොබරෝසියන් මල් ගැන කවි ලිව්වට, හැමදාම පිපෙන හෙන්දිරික්කා මල් ගැන කවි ලිව්වේ නෑ..... රෑ අහසේ පායන සීතල සදට පද ගැලපුවාට , කවුරුත්ම ඒ අහසෙම පායන තරු ගැන කතා කලේ නෑ..... ඒත් ඒ හෙන්දිරික්කා මල් වගේම, තරු වලත් ලස්සන දැක්ක මිනිස්සුන්ට, ඒවා ගැන කවි ලියන්න අමතක වෙන්න ඇති.... නුඹත් ඒ වගේම මගේ ආදරේ දකින්නේ නැතුව ඇති.... ✍❤️ කවි ❤️#රට_මැද_අපි😍🌍❤️
243
2K
48.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: