kavishmaduwantha7
Oct 29
346
2.4K
2
58.9%
*අම්මා තරම්,*🥺 *නිව්වෙ කව්ද මේ හිත...* *අම්මා තරම් ,😘 🥺* *ලස්සන කව්ද මට මේ ලොව....🌎* *අම්මා තරම්,😘 🥺* *ආදරේ කරේ කව්ද මට...* *අම්මා තරම්,😘 🥺* *හයියක් වෙන්නෙ කව්ද මට .....* *ප්‍රේමය🕊️💘 තිබුනෙම අම්මගෙ* *ඇස් වල...* *පණ යනකම් බැනපු තැන්වල....🥺* *උනු උනුවෙන් කවපු බත් වල...🥺* *කදු ගණන් රෙදි හෝදපු දෑත් වල....🥺* *සැබෑ ප්‍රේමය🕊️💘 තිබුනෙම අම්මා ලග🥀☘ .....* ✍කවි ❤️@_isuru_official_ #රට_මැද_අපි😍🌍❤️ #කලාකරුවා🙏❤
kavishmaduwantha7
Oct 29
346
2.4K
2
58.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
