senu._.0
Feb 3
192
423
11.3%
දැනුනු ප්‍රේමය නුබම වෙද්දි හිනහුනා මම සිය වරක්✨️💗 දුටුව ලස්සන හිතම තිබුනෙ නුබ ලගයි මගෙ රත්තරං✨️💗 මොනා කියන්නද කියල මට තේරෙන් නැහැ✨️💗 එත් කෙටියෙන් කියන්නම් මගෙ අයියෙ🥺💗 ඔයාව දකින හැම වෙලාවෙම කතා කරල වචන ඉවර උනත් මම ආසම ඔයගෙ ඔය හුරතල් ඇස් දෙකයි ඔයගෙ හිනාවටයි ✨️💗 චුටි දෙයක් කියන්නද✨️🙃 පපුව පිරෙන්න හුස්මක් ගන්න මට ඔනි ඔයගෙ පපුවට ගුලි වෙන්න ඇත්තටම ලග ඉදන් ආදරෙ කියන්න මට ඔනේ සදහටම ඔයා ගාව නවතින්න💗✨️🕊️ සුදු අඩුපාඩු වෙයි... හාදා ගමු🥺💗 ප්‍රශ්න එයි...දරා ගමු🥰💗 අමාරු කාල එයි...එකටම ඉමු 💗✨️ ලස්සන දවසක් එයි... ඉවසමු💍🥺✨️ ඔයා තමයි මගෙ ආදරනිය අයියා බබා😘🥺 මගෙ ජිවිතෙ මට හම්බ උනු හොදම හමුවීම ඔයා මම පොඩි දෙයටත් ඔයා එක්ක රන්ඩු කර කර ඉන්නවානෙ මෙ හැමදේම ඉවසන් මාත් එක්ක ඉන්න එකට ඔයාට ගොඩක් පින් සුදු මන් හැමවෙලෙම ඔයා එක්ක ඉන්නවා කවදත් මාව තනි කරන්න එපා හැමදම මාත් එක්ක මෙහෙම ආදරෙන් ඉන්න✨️🥺💍ඔයා වගෙ කෙනෙක් මට හම්බ උනු එකට ගොඩාක් මන් සතුටු වෙනව මන් දන්නව කවදත් මාව ඔයා තනි කරන එකක් නැ කියල✨️🥺💗 ඔයාව දවස් ගානකින් දැක්කෙ නැ එකට චුට්ටක් දුකයි 💗✨️මම දැන් කැමතිම ඔයාගෙ තුරුලට වෙල ඔයා ලගින් ඉන්න මේ දේ කියන්න ඔනි මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදු 💗🥺✨️ මගේ සුදූට සුබම සුබ උපන් දිනයක් වේවා 💗🥺 #foryou #4M
senu._.0
Feb 3
192
423
11.3%
Cost:
Manual Stats:
Include in groups:
Products:
