50
281
57.2%
*වචන වලට පණ තියෙනවා ද...?* *ඔව්...! පණ තියෙනවා.* *සමහර වචන නිසා අපි හුස්ම ගන්නවා...* *සමහර වචන වලට පුළුවන් අපිට හැමදේම එපා කරවන්න..* *ඒත්..,* *සමහර වචන වලට පුළුවන් මිනිස්සුන්ට අලුත්* *බලාපොරොත්තුවක් දෙන්න...* *වචන කියන්නෙත් හරි අපූරු දෙයක්...* *මායාකාරි දෙයක්...* *ඇත්තටම වචන වලට පණ තියේද* *කියලා කෙනෙක් ඇහුවොත්...* *මට හිතෙන්නේ ඔව් කියලා..* *සමහර විට වචන වලට පුළුවන්* *මියැදුන ජිවිතයකට අලුත් පණක් වෙන්න...* *කෙනෙක්ව අලුතින් ජිවත් කරවන්න...* *අලුතින්* *බලාපොරොත්තුවක් දෙන්න...* *බිඳුණු හිතකට සැනසීමක් වෙන්න...* සමහර වචන නිසා මිනිස්සු අලුතින් හුස්ම ගන්නවා... ඒ වගේම සමහර වචන නිසා මිනිස්සු මැරී මැරී උපදිනවා... ඉතින් මේ කෙටි ජිවිත තව හිතක් නිවන... සනසන වචනයක් මිසක...තව හිතක් තලන... රිදවන වචනයක් නොකීමට තරම් සුන්දර කාරුණික මිනිසකු වන්න.!" 💘😚
50
281
57.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: