nithyaa715
Feb 15
53
267
14.5%
මගේ සුදූගේ අලුත් පෙම්වතිය වෙත, ඔය මගේ අස්සක් මුල්ලක් නැරම හොදට දන්න ජිවිතයක් බන්... කොටින්ම ඔකා මට මගේ තාත්තා වගේ... ඒ තරම් ආදරේ කරා බන්... මුරන්ඩුයි, හිතන්නෙ නැතුව කරන මොඩ වැඩ ගොඩයි, එත් ඉවසපන්, හිත රිද්දන්න එපා... එයා රවලා බැලුවත් මූන රතු කරගන්නාවා.. ආදරේ නම් හොයයි ගොඩක් උබ බිසී වෙලවට උබට වදදෙද්දි උබට තරහ යයි.හැබැයි එයා වැනුවෙන් වෙලවක් හදාගන්න... මොකද මම් එයා වෙනුවෙන් ඒ දේ කරලා තියෙනවා..මහ ගොඩක් ආදරේ හොයනවා කිව්වට එක පාරක් දැක්කත් අති ඔකාව සතිගානකට දැනෙන්න... මම් දන්නෙ නෑ මගේ ආදරේ මදි උනේ කොහොමද කියලා..🙂💔 සමහර විට මගෙත් අඩුපාඩු ඇති... එකාට ඔනේ වෙයි හැමතිස්සෙම ඔයාගේ කටහඩ අහන්න... ඔයා එක්ක චැට් එකේ ඉන්න... වැඩිය හිතන්න එපා ඒ එයාගේ හැටි. මට දුක, එයාට යන්න අසා ගොඩක් තැන් තිබුනා ඒත් මට එයත් එක්ක යන්න බැරි උන එකට.. බය වෙන්න එපා, මම් එයාට ආදරේ කරා තමයි. මත් දරුවෙක් වගේ බැලුවා තමයි.කවදවත් නොහිතපු තරම් ජිවිතේ ලස්සන තැන් මහා ගොඩක් එකා මට චූටි කාලෙකට ගෙනත් දුන්නා... මමත් ටිකක් චපලයි මගේ වැරදිත් හින්දා එකාට රිදෙන්න ඇති.. ආදරේ හැටි මෙහෙමයි කියලා කියන්න බැරි උනත් එකා මට පෙන්නුවා ආදරේ කොහොමද කියලා... එකාට මම කොච්‍ච්ර ආදරේයි ද කියලා දැනගත්තේ එයා මගෙන් ඈත් උන වෙලවේ... ඉතිම් අක්කේ, මගේ එකාගේ හිත රිදෙන තැන් බොහෝමයි..හැමදෙම. දරාගනිවී එත් එකගේ ආදරේ බෙදා ගන්න හරිම ලෝබ එකෙක්... ඉතිම් පැලෙන්න ආදරේ දීපන්... පපුවේ තියන් රැකපන්... ඉද හිටක මගේ එකා සතුටින් කියලා මටත් කෙටි පනිවිඩයක් තියපන්....😊🫂❤️🩹 ඒ මගේ පන බන් පරිස්සම් කරපන්.. ඉතිම් chuty ඉන්න තැනක සතුටින් ඉන්න...🥹🫂🫶"
nithyaa715
Feb 15
53
267
14.5%
Cost:
Manual Stats:
Include in groups:
Products:
