pooji__xo
Nov 20
24
253
6.27%
ඔයා එකම දෙයක් එක වතාවකට වඩා ඉවසන් ඉන්න තීරණය කළොත් ඒ දෙයම නැවත නැවත රටාවක් විදියට ඔයාට සිද්ධ වෙන දෙයක් බවට පත්වෙන එක වළක්වන්න බෑ. ඔයා ඔයාගෙ සීමාව නිවැරදිව දැනුම් නොදෙන එකෙන්, සීමාවන් ඉක්මවා එන්න අනික් අයට ඉඩ දෙන එකෙන් ; ඔයා වක්‍රාකාරව ඒ අයට කියනවා ඒ අයගේ හැසිරීම් හෝ තත්වයන් ඔයාව අපහසුතාවයට පත් කළත් ඔයාට හානි කළත් ඔයා ඒවා භාර ගන්න බව. ඔයාගෙ ප්‍රතිපත්තිවලට ඔයාගෙ යහ පැවැත්මට පටහැනි දෙයකට ඔයා ඉඩ දෙන සෑම මොහොතකම , ඒ දේ නැවත නැවත කරන්න ඒ අයට දොර ඇරලා දෙන්නෙ ඔයාමයි. සීමාව සළකුණු කරන එක( Set boundaries ) ඔයාගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමක්! Copied--
pooji__xo
Nov 20
24
253
6.27%
Cost:
Manual Stats:
Include in groups:
Products:
