_sithu29
Jan 13
59
215
4
48.9%
ආදරේ කියලා කියන්නේ වෙලාවකට හැගීමක් විතරක්මත් නෙවෙයි.. තෝරාගනිමක් වෙන්නත් පුළුවන්.. ඒක හැම නිතරම සමනල්ලු ඔහේ හිතු මනාපේ පියබනවා වගේ නිදහස් හැගීමක් විතරක්ම ලබා දෙන්නේ නෑ.. ගගක් වගේ ගල් වල හැපී හැපී දුරට දුරට ගලාගෙන යනවා වෙන්නත් පුළුවන්.. එක තැන පල් වෙන වතුරට වඩා, ගල් ගොඩක් මැද්දේ ගලන වතුර ටික පිරිසිදුයී කියලා අපි හැමෝම දන්නවා.. ඉතිං ජීවතේත් ඒ වගේ තමයි... රණ්ඩු කරනකොට, අඩනකොට, එපා කියලා යන්න යනකොට , දාල යනකොට, අත්දැකීම් එක්ක දවසක ඒ ඒ කෙනා ගැන ඉගෙන ගන්නවා.. අල්ලන් ඉන්න පුරුදු වෙනවා, දරාගන්න පුරුදු වෙනවා..ඉතිං ඒ කාලේ පහු කරනකොටත් ඔයාව අල්ලන් ඔයා එක්ක ඉන්න කෙනා,එයා.. ඔයාගේ ඇස් ඉස්සරහ, එකම කාමරේ,ලගින්ම ඉන්න ඕන වෙන්නේ නෑ.. ළගක හිටියත්, දුරක හිටියත් එයා කොහොම කෙනෙක් ද කියන්න ඔයා දන්නවා.. ඉතිං ඒ වගේ කොන්දේසි විරහිත ආදරයන්, මොනම කැප කිරීම කරලා හරි, එහෙමත් නැත්තං හොදින් හරි නරකින් හරි ජිවිතේට ලං කර ගත්තට ඔයාට පාඩුවක් නම් වෙන්නේ නෑ...ඉතිං ආදරෙන් ඉන්න...❤️🍃🦋 @<MR SHAN🧠 @S ~ 🧚🏼♀️✨👀 @ABII😚💗 @Buddhika Chamod @vampire 🧛🦷
_sithu29
Jan 13
59
215
4
48.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
