suddhkavi
Jan 8
93
375
12.7%
🥀 නැවත නොඑන නුඹ වෙත ලියමි... මනුස්සයෙක්ට වේදනාවක් දෙන්න කලින් සියදහස් වතාවක් හිතන්න...!🙂❤️🩹❗️ ඔයා සමහර වෙලාවට කවුරුහරි කෙනෙක් අතාරින්න හිතනව ඇති හිතාගෙන ඇති . හැබැයි බොරැ හේතු හදලා කොහෙවත් නැති බොරැ දේවල් කියල ඒ මනුස්සයව මානසික වට්ටන්න එපා . බොරැ වැරදි හදන්නෙ නැතුව බොරැ හේතු හදන්නෙ නැතුව ඒ මනුස්සයව අතාරින්න . හැබයි සිය දහස් වතාවක් හිතන්න. ඒ මනුස්සය කොච්චර දුක් වෙයිද හිතින් කොච්චර කාලයක් විදවයිද කියල. ඔයාට ඒ මනුස්සයව දැන් නිකන්ම නිකන් සාමන්‍ය කෙනෙක් වෙන්න ඇති. හැබැයි එයාට ඔයාව එදත් අදත් ඒ දැනුන විදියට දැනෙනවා ඇති. දැන් ඔයාගෙ ලෝකෙ වෙන කෙනෙක් අලුත් කෙනෙක් ඇති . 😔 හැබයි එයාට හිටියෙ ඔයා විතරයි නම් එයා කොච්චර අසරණ වෙයිද ඔයා නැතුව . එක තප්පරයක් හිතල බලන්න එක මොහොතකට ඔයාට ඒ දේ උනොත් ඔයා කොහොමද දරාගන්නෙ . ඔයා එක මැසේජ් එකකින් වචන කිපයකින් එයාව අතාරියි . හැබැයි එයා එතනින් පස්සෙ ඔයා නැති දවස් ඔයා නැති හවස කොහොමද දරාගනිවිද . සමහර හැගීම් ඒ අපිත් ඒ තත්වෙට වැටෙනකන් කවදාවත්ම අපිට දැනෙන්නෙ නැ . ඉතින් කවදාවත්ම මනුස්සයෙක්ව අතාරින්න බලාගෙන ඒ මනුස්සයට ලංවෙන්න එපා . එක පට්ට පවක්..!😭💔. #suddhkavi #breakup #CapCut #singlelife #srilankan_tik_tok🇱🇰 #fyyyyyyyyyyyyyyyyyyy #fyp #baikers🔥🏍️
suddhkavi
Jan 8
93
375
12.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
