_____.chuti._____
Sep 14
29
589
6.7%
ජීවිතේ කියන එක ගැන ආසවක් නැතුව ඉද්දි මට පන පෙව්වෙ ඔයා.....ඔව් වෙන අයට වගේ අපිට හම්බෙන්න බෑ..හිතුන හැම වෙලාවකම දුවගන පපුවට තුරුල් වෙලා ඉන්න බෑ... එත් මට කවදාවත්ම ඔයා ලග නෑ කියන අඩුව නොදැනෙන්නම ඔයා ඒ හිස්තැන හරි ලස්සනට පිරෙව්වා...මගේ හැම ප්‍රශ්නෙකදිම මාව තනි නොකර අදටත් මට කෙලින් හිටගන්න හයියක් වෙන්නෙ ඔයා....මන් දන්නවා ඔයා ඔයා ගැනවත් නොහිතා හැමදාම හිතුවෙ මගේ සතුට ගැන..... ඉතින් මට කියන්න තියෙන්නෙ මේ අල්ලගත්ත අත මැරෙනකන්ම මගේම වෙලා තියේවී... ඉතින් මම හරි ආදරෙයි මගේ ලස්සන ළමයෝ.....🥺❤️🫀🇺🇸🇦🇪 #usa🇺🇸 #uae🇦🇪 #foryourpage #fypシ゚viraltiktok
_____.chuti._____
Sep 14
29
589
6.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
