dulee__girl
Jan 7
217
1K
4
8.23%
ජීවිතේ සමහර හමුවීම් තියනවා ඒවා අපිට හම්බෙන්නෙ හරිම අහම්බෙන්... ගොඩක් වෙලාවට එහෙම හමුවීම් අපේ ජීවිත හිතපු නැති විදියට ආදරෙන් පුරවනවා...ඒ මතක ඇතුලෙ මැරෙනකන් ජීවත් වෙන්න පුළුවන් තරමටම හිතට සතුටක් සැනසීමක් ගෙනත් දෙනවා.... ඔයාටත් ඒ වගේ බැදීමක් තියනවා නම් හරි පරිස්සමෙන් රැකගන්න...මොකද ආයෙ ඒ වගෙ වටින බැදීමක් ඔයාට මුණ නොගැහෙන්න පුළුවන් නිසා....❤️🥹 "නුඹ ළග තරම් නෑ ... මට මං දැනෙන්නේ..." #foryourpage #tiktoksrilanka🇱🇰 #statusvideo #foryou #relax #love #onemillionaudition #trendingvideo #fypviralシ #foryou
dulee__girl
Jan 7
217
1K
4
8.23%
Cost:
Manual Stats:
Include in groups:
Products:
