shavii_x1
Oct 28
138
1.8K
2
115%
බිදුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමි සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැලඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. ඒත් ඒ තියුණු දාර සහිත බිදුණු කැබලි වැළඳගන්නා ආදරණීයයාට රිදවනවා. ඔහුවත් කපා දමනවා.😐 මට හොදටම විශ්වාසයි "ආදරය කියන්නේ කැපකිරීමක් වග" කියන්නට ඇත්තේ මේ ලෝකෙ මුල් වතාවට බිදුණු ගැහැණියෙක්ට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්... @Oliii #CapCut #tiktok #fyp #foryou #viral #trending #
shavii_x1
Oct 28
138
1.8K
2
115%
Cost:
Manual Stats:
Include in groups:
Products: