x__keviya
Jan 14
1.2K
12K
13
73.5%
මගේ ජීවීතේ මට කැමති දේවල් පොඩිකාලේ තාත්තට අරන් දෙන්න වත්කමක් තිබ්බේ නැහැ . ඒත් දැන් වත්කමක් තිබ්බත් අරන් දෙන්නේ නැහැ , මොකද කියනවනම් තමන් කැමති දේවල් තමන් ගත්තේ නැති වුණොත් වටිනාකමක් නැහැ . ඒක නිසා මට කියලා තියෙන්නේ උබ හම්බකරලා ගන්න පුට් බයිසිකල් එක උනත් මට ( තාත්තට ) වටිනවා කියලා . මගේ තව හීන තියෙයි අඩියෙන් අඩිය මගේ හීනවලට යනවා . මගේ හැම හීනයක්ම සම්පූර්ණ කළ දවසට තාත්තා මට වඩා සතුටු වේවි . මොකද තාත්තා වගේම අභියෝගවලට මූණ දෙන්න පුළුවන් පුතෙක් ඉන්න නිසා . තාත්තා කිව්ව දේවල් කවදාවත් වැරදිලා නැහැ , වරදින්නෙත් නැහැ . ජය ❤️ #fyp #foryou #foryoupage #onemillionaudition #x__gang #SSR #x__keviya #motivation #trending #viral
x__keviya
Jan 14
1.2K
12K
13
73.5%
Cost:
Manual Stats:
Include in groups:
Products:
