1K
6.5K
20
327%
*" මිනිස්සුන්ට එම ආදරයක් තියෙන්න බැරිද..?* *ළග ඉන්න ඕනෙකමක් නැති එත් අදටත් මතක්වෙන එහෙම ආදරයක් තියෙන්න බැරිද..* *වැද වැද පස්සෙන් ගියපු හැටි මතක් වෙද්දි පපුව හොස්ගහලා යන ආදරයක් තියෙන්න බැරිද...* *කිසිම තරහක් නැති කොහෙහරි හොදින් ඉන්න ඕනි කියලා හිතෙන අයිතියක් ඕනෙ නැති ආදරයක් මිනිස්සුන්ට තියෙන්න බැරිද...* *රිද්දන්න රිද්දන්න ආයෙමත් එ පපුවෙම රස්නෙ හොයන්යන ආදරයක් මිනිස්සුන්ට තියෙන්න බැරිද...* *කවදාවත් වෙනස් වෙන්නෙ නැති බව දැන දැන* *මිනිස්සුන්ට ආදරෙ කරන්න බැරිද...* *රැවටිල්ලකට අහුවෙලා කියලා දැන දැනත්* *මිනිස්සුන්ට ආදරෙ කරන්න බැරිද...* *රිද්දන්න පපුව අස්සෙනුත් හිනාවුන කාලයක් මටත් තිබ්බා* *මොකාක්දො කරුමෙකට ඉදහිට තාමත් එ සියුම් තැන් හරි ලස්සනට මට රිද්දනවා...* *අදටත් ප්‍රේමය කියන වචනෙට පණ දෙන්න බය මනුස්සයෙක් වෙන ගමන් ,* *මන් ඔයාට නොසැහෙන්න ආදරෙ කරා තාමත් ආදරෙ කරනවා....* *සතුටින් ඉන්න...!! 🙂🤍* #OsHi #wairal #100k #fypシ゚viral #Amma #srilankan_tik_tok🇱🇰 #onemillionaudition #fyppppppppppppppppppppppp
1K
6.5K
20
327%
Cost:
Manual Stats:
Include in groups:
Products: