_____.chuti._____
Sep 23
9
129
1.51%
මට මාවවත් නැති වීගන යද්දි මගේ ජීවිතෙට අලුතින් පන දුන්නෙ ඔයා...ඔයා කිසිම දවසක කිසි ලෝබ කමක් නැතුව මගේ සතුට වෙනුවෙන් මට දෙන්න පුලුවන් හොදම දේ දුන්නා... එ කිසිම දෙයක් මගෙන් ආපස්සට බලාපොරොත්තු නොවී....❤️🫀🧚♀තමන්ගේ කොල්ලා බිංදුවටම වැටිලා ඉද්දිත් මාව තැනකට ගන්න එයා දිවා රෑ වෙහෙසිලා හම්බකරන සල්ලි මන් වෙනුවෙන් වියදම් කරා....🥹❤️ආදරේ කියන දේ විශ්වාස නොකරපු මට ඔයා එක දෙයක් ඔප්පු කරා ඒ මේ ලොකෙ තාමත් ඇත්තටම ආදරේ කරන කෙල්ලො ඉන්නවා කියන එක....❤️🫀😘ගොඩක් කෙල්ලො සල්ලි කාර කොල්ලො පස්සෙ දිව්වට තමන්ගෙ කොල්ලගෙන් ආදරේ විතරක් බලාපොරොත්තු වෙන උතුම් ගැහැනු තවමත් මේ ලොකෙ ඉන්නවා කියලා ඔයා ඔප්පු කරා මගේ මැනික... හැමදාම ඔයා මගෙන් ඉල්ලුවෙ එකම එක දෙයයි ඒ කවදාවත් ඔයාව තනි නොකර මැරෙනකන්ම ආදරේ දෙන්න කියලා... විතරයී... මන් ඒ දේ කරනවා මගේ මැනික....❤️ඉතින් මට බැරි කාලෙ මගෙර් ලගින් ඉදන් මාව නැගිට්ටවපූ මාව ඔයාගෙ දරුවෙක් වගේ බලාගත්තු ඔයාව දවසක මන් රැජිනක් කරනවා... 🫀👩❤️💋👨අනිත් අයට වගේ අපි දෙන්නට හම්බෙන්න පුලුවන් දුරක නෙවෙයි අපි ඉන්නේ 🇦🇪✈️🇺🇸.... එත් ඔයා මාව තනි නොකර හැම වෙලාවකම ඔයා මගේ ලග හිටියා මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මේ පපුව ගැහෙන තාක් කල් ඔයාට මේ තියෙන ආදරේ ගවුරවය ඒ විදියටම තියේවී ...ඉතින් මන් ආදරෙයි මගේ ලස්සන ලමයෝ 🫀❤️💍#usa🇺🇸 #uae🇦🇪
_____.chuti._____
Sep 23
9
129
1.51%
Cost:
Manual Stats:
Include in groups:
Products:
