49
602
7.12%
පිරිමි හරි බයයි තනි වෙන්න...පිරිමි හරු බයයි තමන්ට දැනුන කෙනා නැති කරගන්න....ඉතිම් පිරිමි පොඩි දේටත් රන්ඩු වෙනවා සැක කරලා... සමහර වෙලාවට ඒ කෙල්ල අහනවා ඇයි මන් ඔයා වෙනුවෙන් මෙච්චර දේවල් කරද්දිත් මාව මෙච්චර සැක,ඔයා එක්ක හැම වෙලෙම ඉදලත් ඇයි සැක කියලා....🥺ඇත්ත තමයි පිරිමි හරි බයයි තමන් පන වගේ ආදරේ කරන කෙනාව වෙන කෙනෙක් ගෙ වෙයි කියලා... මොකද සමහර පිරිමි මන් දැක්කා පොඩි දේටත් හරි ඉක්මනට දුක හිතිලා ඇස් වල කදුලු පුරවගන්නවා...ඉතින් සැක කර කර රන්ඩු වෙවී හැමවෙලේම ලගින් ඉන්න හදන එක විනාඩියකටවත් තමන්ගෙ කෙල්ලව තමන්ගෙන් ඈතට යවන්න අකමැති එක හිතක් මත්තෙම නැහෙන පිරිමි හරි නම්බුකාරයී....🫀🗣❤ #wife #foryourpage #fypシ゚viraltiktok
49
602
7.12%
Cost:
Manual Stats:
Include in groups:
Products: