lakmal178
Feb 16
40
144
1
4.94%
ඔයාට දැනිලා නැද්ද කාලයක් යද්දි මිනිස්සු අවශ්‍යතාව අනුව බැදීම් වෙනස් කරනවා වෙනස් වෙනවා කියන එක .... කෙනෙක් ගෙ හිතේ ඔයා වෙනුවෙන් තිබුන ප්‍රමුඛතාවය ,කැපකිරීම ,අවධානය ,ආදරය ඒ සේරම වෙනස් වෙනවා ! මුලු රෑම අවදියෙන් ඉදන් කතා කරපු අය ගාව දවසෙන් එක විනාඩියක් ඔයා වෙනුවෙන් නැතුව යනවා ! නිහඩව ඉදලත් හිත් කියෙව්ව මිනිස්සුම අඩලා කියන දේවත් තේරුම් ගන්නේ නැතුව යනවා ! කෑවද, බිව්වද කියල හොයල බැලුව අයට අපි මැරිලා ගියත් වෙනසක් නැතිව යනවා ! මේක තමයි ජීවිතේ අපි තේරුම් නොගන්න ඇත්ත. මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා! #⚡ඉෂා⚡ #🖤_heart_𖤍 #_kushi_💘 #_Kushi_🖤
lakmal178
Feb 16
40
144
1
4.94%
Cost:
Manual Stats:
Include in groups:
Products: