1.4K
6.4K
1
177%
අතරමගදි මුන ගැසි හදවතේ නවාතැන් ගත් ඒ ප්‍රේමනීය ආත්මයට මෙසේ ලියමි දෑතින් බදා පපුවට තුරුලු කරගැනීමට නොහැකි උවද මට නුබ ලග සිටීමට ඇවැසි ම තප්පර වල එලෙස කල නොහැකි උවද හදෙ ගැබුරුම තැනින් උපන් ප්‍රේමය එලෙසම ය මතක ගොන්නක අයිති කාරියක් කලද ආදරෙ කියා දුන්නද ඒ ප්‍රේමනීය කාර්තුවෙ මට හමු වු නන්නාදුන පුද්ගලයා නුබ ඉදින් මට, ඒ ප්‍රේමය සදාකාලික ය..❤️‍🩹✨ #goviral #fypシ゚ #viralvideos
1.4K
6.4K
1
177%
Cost:
Manual Stats:
Include in groups:
Products: