92
512
1
19%
මාත් මනුස්ස හිතක් තියෙන කෙල්ලෙක්නේ..😩🫀💔 මම ඔයාව දාලා යන දවසට ඔයාට ගොඩක් දුක හිතෙයි මොකද වචනයෙන් ඔයාව අතහැරියට, මම තාම හිතින් ඔයාව අතහැරලා නැ... එහෙම මං හිතෙන් හිතා ගත්තා.. එයා තමයි මං වැඩිපුරම ආදරේ කරපු කෙනා.. ඒ වගේම තමයි එයා තමයි මා වැඩිපුර රිද්දපු කෙනා මං දන්නවා දවසක් එයි හිතෙනුත් මට එයාව දාලා යන්න වෙන.. හැබැයි මං කවදාවත් කාටවත්, එයාට තරම් ආදරේ කරන්නෙ නැති වේවි.. මොකද මනුස්සයෙක්ට, ඒ තරමටම ආදරේ කරන්න පුලුවන් ජීවිතේටම එකපාරයි... #single #chocogirl #fouryoupage #fyp #viralvideo
92
512
1
19%
Cost:
Manual Stats:
Include in groups:
Products: