shenu_808
Aug 22
91
408
9
19%
හිත....ඔයා වුනත් දැන ගන්න ඕන මට ඕන විදිහට ඉන්න.... වැඩි හරියක් මගේ ජීවිතේ තිබුනේ නොලැබීම්, අහිමි වීම්..... වේදානාත්මක තනිවීම්..... මොනතරම් ආදරෙන් පරිස්සම් කරපු දේවල් මට අහිම් වුනාද ? මම හිනා වුනොත් ඊළඟ මොහොතේ මට අඬන්න වෙනවා.... මනුෂ්‍යත්වයේ නාමෙන් කොයි තරම් අයට උදවු කරත් ඒ හැම තැනකම අවසානය... කලකිරීමක් නැත්නම් ගැරහීමක්..... ඒත් මං තාමත් හුස්ම ගන්නවා.... මොකද කලාතරකින් ලැබුන මේ මනුස්ස ජීවිතේ මට වටින නිසා.. ඉතින් මට බයයි ආයෙමත් දැනෙන මේ හැඟීම් වලට.... මොකද තාමත් මට ජීවත් වෙන්න පුංචි හරි බලාපොරොත්තුවක් තියන නිසා....#tiktok #shenu #WheneverWherever #froyou #viralvideo @Lu Lu💫☘️💐 @rashmi & sewmi @Imaa👀💕🧸 @Melzz🪐" @ KanZ🪐💫 @ARFAN 🇶🇦 @AGM SUDDA 📱🇰🇷🇱🇰 @Eshan 🦋💓....° @HᴇɴᴀᴍᴀᅠHᴀɴᴅʏ 😌♥️ @y a s h i 🕷💗 @Yash Iduwara🧿 @🌼🍃-Deathpoddi-🍃🌼 @චුට්ᅠනංගිᅠMs @🌸කවී🌸
shenu_808
Aug 22
91
408
9
19%
Cost:
Manual Stats:
Include in groups:
Products: