shenu_808
Aug 23
88
476
7
21.8%
මිනිසුන්ව අතහැරීම 😊✋ මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක. ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය.අතහැරීම. අතහරින්න ඔබට බොරු කරන මිනිස්සුන්ව,ඔබට බොරු බලාපොරොත්තු දෙන මිනිස්සුන්ව,ඔබට වටිනාකමක් සහ ගරුත්වයක් ලබා නොදෙන මිනිස්සුන්ව , ඔබෙන් බැබළි ඔබට ගරහන මිනිස්සුන්ව , වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව. එතකොට ජිවිතය හරි නිදහස්.. ♥️🧘♀️@Lu Lu💫☘️💐 @rashmi & sewmi @Imaa👀💕🧸 @Melzz🪐" @ KanZ🪐💫 @AGM SUDDA 📱🇰🇷🇱🇰 @Benzzz 🙇🏻👾 @Eshan 🦋💓....° @Mashi 🌻🦋 #viralvideo #froyou #shenu #tiktok #everyone #onemillionaudition #ผ่านมาเพียงได้รัก
shenu_808
Aug 23
88
476
7
21.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
