sadee_6
Mar 25
80
464
1
54.9%
ජීවිතේ හැම මොහොතකම මම මාවම තදින් වැලඳ ගැනීම ගැන මම මටම ස්තූතිවන්ත වෙමි. මම දන්නවා මම සර්ව සම්පූර්ණ නැහැ.ඒත් මට මාව මහ මෙරක්. මම දන්නවා මට හොඳ හදවතක් තියෙනවා කියලා..හතුරාට වුනත් වෛර නොකර ඉන්න පුලුවන් තරමට විශාල හදවතක් මට ඇති බව.. කවුරු මොනව කලත් මම ආපස්සට දෙයක් නොකරම මට මාව අහිමි වෙන්න නොදී මාවම තදින් වැළඳ ගත්.. කාටවත්ම පැමිනිලි නොකර කාගෙවත් අවධානයක් නොඉල්ලාම මම මගේ තනිකම වේදනාව දරා ගත් වාර අනන්තයි. මුලු ලෝකයක් මට ආදරේ කරන වෙලාවෙදිත් ඒ හැමදේම තාවකාලික බව දැනන් ඊටත් වඩා මම මට ආදරේ කරන්න හැමදාම තෝරගත්තා. පරාජයන් බිඳ වැටීම් හමුවේ මම අඬා වැටුනෙ නෑ කියන්න බෑ.ඒත් ඒ මාත් එක්ක.ඊලඟ මොහොතෙම කඳුලු පිහිදාගෙන නැගිටින්න මට ශක්තිය තිබුනා. ඇත්තෙන්ම එහෙවු මට මම ගැන ආඩම්බරයි. මම කොහොම කෙනෙක්ද කියලා ලෝකෙට ඔප්පු කරනවාට වඩා මම මට සුවපහසුවක් දැනෙන විදිහට ජීවත් වෙන්න තෝර ගත්තට ඉතින් මටම ස්තූතියි..! ආදරෙයි.❤️ #CapCut #caption #flypシ #1millionaudition #srilankan_tik_tok🇱🇰 #newtrend #trending #wadadachallenge
sadee_6
Mar 25
80
464
1
54.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
