68
307
6
8.15%
එයා රිදවන රිදවිල්ලට මං තවමත් ආදරෙයි රිදෙනවා කියලා දැන දැනම,එයාව මග හැර ගන්න බැරිව එයාට තවමත් ආදරේ කරනවා......... රිද්දනවා කියලා දැන දැන ආදරේ තාම සොයනවා......... දන්නවද, ඒ දුර්වල නිසා නෙවෙයි .... ආදරේ, ජිවිතයටම වටිනාකමක් වෙලා ඇබ්බැහි වුනම නිසා..මගදි අත ඇරලා හැරිලා යන්න බැරි නිසා.. රිදෙන බවත් දැන දැන වැරෙන් දරාගෙන තාමත් තනියම ආදරය කරනවා... ආදරේ කියන්නෙම,, රිදෙන බව දැන දැනම රිදවන්නාටම,වෛර නොකර අසීමිතව ප්‍රේම කිරීම නොවද...! 🥺🥀 @🇱🇰QUEEN:HANSI*♔⃞⃯N 🇮🇹 @!✮͢🦋⃟Cʜᴜᴛɪ̶☞🧸Ħꪖnsἶ✮͢🦋⃟ @𓆗ᴍʀܔ❪හ̶යි̶නා̶❫➥UNDERWORL⥰𓆗 @🫶🌺꙰🕊🅽︎🅴︎🆃︎🅷︎🆄︎🌺꙰🕊🫶 @✿┋GIMH🅰️NI🎀⃞ ᥫ᭡፝֟፝֟ @✊⃝⃔✯ ⃦ පොඩි නයා𓆙ッ⃦H ✯⃝⃔🇮🇹
68
307
6
8.15%
Cost:
Manual Stats:
Include in groups:
Products: