suddhkavi
Jan 31
268
1.8K
54.2%
- [ ] ඔයාට මතක ජිවිතෙ මුල්ම වතාවට එයාව දැකපු දවස ..! 🫂😊 - [ ] ලගට එනකන්ම ආදරෙන් ඔයා විහා බලන් ඉදපු විදිය.. - [ ] ඇස් අහකටවත් නොගෙන ඔයාගෙ ඇස් දිහා එක එල්ලෙම - [ ] බලන් ඉදපු විදිය..!😞 - [ ] එදා - [ ] ඔයා මහ හුගක් විශ්වාසෙන් එයාට තුරුල් වෙලා උන්නා - [ ] නේද..!☺️ - [ ] අතිං අල්ලගත්තු ගමන් එයාට උරහිසෙ ඔලුව තියන් හිටියා - [ ] හැටි මතක..! - [ ] මොන හේතුවක් නිසා මොන විදියට - [ ] වෙන්වුනාද කියලා තාමත් තේරෙන්නෑ නේද..!😔 - [ ] හැබැයි - [ ] පලවෙනි වතාවට එයාව ඉබිද්දි - [ ] හැම මොහොතකම ඔයා එයා එක්ක යින්නව කියලා - [ ] හිතාගත්ත නේද - [ ] කවදාවත් අත හැරෙන්නපා කියලා පොරොන්දු උනා නේද..!🙂 - [ ] ".කාලයත් එක්ක හැමදේම වෙනස් වෙලනේද." - [ ] එයාව දකිද්දි - [ ] ඒ මතක ආයෙ මතක් වෙද්දි - [ ] තාමත් පපුව කොහෙදො ඉදන් රිදෙමවා නේද..!🙂 - [ ] එදා වගේම අදත් ඒ මතක ඇතුලේ ඔයා තාමත් ඉද හිට එයා ගැන හොයනව නේද..!☺️ ඉස්සර වගේ කතා නොකලට තාමත් එයත් එක්ක ඒ හීන අස්සෙ කතා කරනවා නේද..!😔 ඉතිං අදටත් එයා දකිද්දි කොච්චර සතුටින් හිටියත් මේ මගෙ ලග වුන්නු ඒ චුටි ළමයා නේද කියල මතක් වෙනවා නේද..! 😭💔 ". ඉතින් සුදූ මං ඔයාට තවමත් හරි ආදරෙයි🥺🌷✨ #suddhkavi #cupcut #srilankan_tik_tok🇱🇰 #dtracker #fyp #breakup
suddhkavi
Jan 31
268
1.8K
54.2%
Cost:
Manual Stats:
Include in groups:
Products:
