_____.chuti._____
Jan 14
25
450
2
5.17%
මීට මාස 6කට උඩදි එයාගෙ වම් අත මගේ නමෙන් පිරෙව්වා...අද එයා අපි දෙන්නගේ ජීවිත වලට වැදගත් දවසක් එයාට වගෙම මටත් ජිවිතෙට අමතක නොවෙන දවසක් කරා....එයා දවසෙන් දවස ඔප්පු කරනවා එ පුංචි හිතේ මගෙ ගැන කොයි තරම් ආදරයක් තියනවද කියලා...🥺මගෙන් කිලෝමීටර් 13487දුරින් එයා ඉන්නෙ (🇦🇪✈️🇺🇸)එත් දෙන්නට දෙන්නා අවංක නම් දුර ඉදන් ආදරය කරන එක අමාරු නෑ....එයයි මායි ගත්තම එයා රාජ කුමාරියක්,සාමාන්‍ය පවුලක ඉපදුන මට නොසෑහෙන්න ආදරේ කරන....🥺💕අහම්බෙන මට හම්බුන ඔයාව දැන් මට මගේ ජීවිතේම වෙලා.... ඔයා මට ලැබුන දවසේ ඉදන් ඔයා මට ඔප්පු කරලා පෙන්නුවා... ඔයා මට කොයි තරම් ආදරෙයිද කියන එක.... ඔව් සමහරු කිව්වට සල්ලි තියනවනම් කෙල්ලො ඉදී කියලා ඒ කතාව බොරුවක් කියන එක මන් දැන් පිලිගන්නවා.... මට කිසි දෙයක් නැතුව ඉද්දි මාව මේ තැනට ගෙනාවෙ ඔයා බිංදුවේ හිටිය මාව දල තියෙන ඇතෙක් කරේ ඔයා....🥺♥️මන් ඔයාට ගොඩක් නයගැති මගෙ අහිංසකී...මන් වෙනුවෙන් මේ හැම වේදනවාක්ම දරාගන්නවා මගේ සැපේදි විතරක් නෙවෙ දුකේදිත් මාව වැටෙන්න නොදී මගේ අමාරු කාලෙ වගෙම අදටත් මට හැම විදියකින්ම හයියක් වෙන්නෙ ඔයා.... මන් ඔයාට දියුරලා පොරොන්දු වෙනවා මැරෙන තුරාවට ඔය පපුවට තුරුල් වෙලා මන් ඉන්නවා එච්චරයි....♥️🥺👰♀️🌸#CapCut #onemillionaudition #fyyyyyyyyyyyyyyyy #usa🇺🇸 #uae🇦🇪
_____.chuti._____
Jan 14
25
450
2
5.17%
Cost:
Manual Stats:
Include in groups:
Products:
