_bunny__page_
Sep 13
58
358
13.8%
හදවත... මම ඔබට මෙසේ ලියමි....
නුබ තරම් වේදනා දරාගත් තවත් කෙනෙක් මේ ලොව නැත බොහෝ තනිවීම් මිනිස්සුන්ගේ බැනුම් ගැරහුම් ඉවසූයේ නුබ මුසා ප්‍රේම කතාවලින් පසුවද බිදීගිය නුබ පැලීගියද කැබලිවලට එක්කර කාලයේ මැලියමින් එක්කර සවිමත්ව බැදගත් නුබ තනිකමට ප්‍රේම කරමින් කිසිවකුට වයිර නොකෙරූ නුබ නැවතත් කියමි ආදරෙයි ආදරෙයි ආදරෙයි හදවත මම නුබ ට
බනි ❤️💐 #fyp #foryou #fypage #repost #capcut #trendingvideo #viral #1millionaudition #feelings #asethetic #nostalgia #bunny #page #whatsappstatus #waitforit #fyyp #bunny_page🐰💗 #ceylon_tik_tok @PODIYA REELS @SACHI _ PAGE 👻📍 @Island Fishing @SANJU
_bunny__page_
Sep 13
58
358
13.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
