xavii_aas
Mar 16
3.1K
11K
9
910%
ටික දවසක ඉදන් යාලුවො එකින් එක Banned වෙන්න ගද්දි මාත් කලින්ම හිත හදාගත්තා මේකට මුහුණ දෙන්න වෙයි කියලා 😌කවුරු මොනව කිව්වත් මන් තමයි දන්නෙ මේ තැනට එන්න ගහපු ගේම, ඉතින් Gaming Contents වලින් පටන් අරන් ඊයෙ වෙනකන් Bike Contents Upload කරා 💯 අද උදේ නැගිටලා බලද්දි Account එකට Access තිබුනෙ නැහැ මට, Appeal කරලා තියෙන්නෙ ඒත් Community එකේ Rules එක්ක ආයෙ Account එක හම්බෙයි කියලා බලාපොරොත්තුවකුත් නැහැ 🥺 ආයේ Comeback දෙන්න හෝ Contents හදන්න Idea එකක් නැහැ, ඉතින් එදා ඉදන් අද වෙනකන් මාත් එක්ක හිටපු මට වචනෙකින් හරි මේ තැනට එන්න උදවු කරපු ඔයාලා ඔක්කොටම ආදරෙයි 🫂❤️ එහෙනම් මම නවතින්නම් මෙතනින් !! #xavii #goodbyetiktok #endofera #pubgsrilanka #bhq4697 #oneandonlyinsrilanka
xavii_aas
Mar 16
3.1K
11K
9
910%
Cost:
Manual Stats:
Include in groups:
Products:
