94
615
30.4%
#viralvideo #chuti #alone #2025future #ඉතින් සමහර කතා එහෙමයි ..... අයිති කර ගන්නත් බැරි, අතෑරලා පැත්තකට වෙන්නත් බැරි ඒ බැදීම් ලග මිනිස්සු හරි අසරණයි.... ලං කර ගන්න බැරි උනත්, ලං කර ගන්න ගන්න හිත රිදුනත්, අපි ඒ බැදීම්වලට හරි ලෝභයි.... ඇත්තටම ඒ බැදීමට කියන්නේ මොකක් කියලද.... ආදරේ කියලද... නැත්තම්, ඒ බැදීම්වලට අපි නමක් දෙන්නම ඕනිද... නමක් නොදීම ඒ බැදීම් එක්ක අපිට ජීවත් වෙන්න බැරිද.... ඉතින්.... මන් දන්නෙ මෙච්චරයි.... ආදරේ හරි පුදුමයි.... තමන්ගෙ ජිවිතේ උනත් දෙන්න දෙපාරක් හිතන්නෙ නැ🥰😘💜️
94
615
30.4%
Cost:
Manual Stats:
Include in groups:
Products: