_diwya_girl
Sep 28
124
608
11
18.8%
බැදීම් කියලා මිනිස්සු වැඩිපුරම හෙව්වේ....!! මොහොතකට හරි ප්‍රශ්න අමතක කරලා නිවෙන්න පුලුවන් තැනක්...!! තමන්ව අහන් ඉන්න දරාගෙන ඉන්න පුලුවන් කෙනෙක්...!! ✊☺️💗 තමන්ට එපා උන වෙලාවකත්, " හැමදේම හරි යයි.., මන් ඉන්නවනේ මැනික ඔයාට.." කියන වචන ටිකත් ඒ මනුස්සයට හොදටම ඇති...🤗✊❤️ ඒ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනි...🥺💗✊
_diwya_girl
Sep 28
124
608
11
18.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
