shenu_808
Nov 21
140
758
10
33.2%
`වැඩියෙන්ම බර ප්‍රේමයද ,` `අයිතියද ?` `කෙනෙක් මගෙන් ඇහුවා...` `ඉතින් මං උත්තර දුන්නා` `ප්‍රේමය...!` `මොකද අයිති තැන් වලට වඩා` `අයිති නැති තැන් වල සමහර වෙලාවට...` `කියාගන්න බැරි තරම් ප්‍රේමය තිබුණා..` `අයිතියයි ප්‍රේමයයි කියන්නේ එකම` `තරාදියක පඩි දෙකක්..` `කෙසේ වෙතත්,` `අයිතියට වඩා බර ප්‍රේමයයි.` `ප්‍රේමයට හැකියි වෙනස් කරන්න` `මනුස්සයෙක්ව,` `මුල ඉදන් අගටම..` 🤍🌼 ❤️🩹🥺💐 Copied#onemillionaudition #shenu #froyou @🍃 Lu Lu ලු ලු லு லு 🍃 @🌸කවී🌸 @ KANZI🪐💫 @HᴇɴᴀᴍᴀᅠHᴀɴᴅʏ 😌♥️ @Vish ❤️🦋 @^_^ ꪜiᥴkꪗ🕊️✍️ ^_^🇱🇰 @AGM SUDDA 🇱🇷🇰🇷🇱🇰 @Imaa👀💕🧸 @@ru_kavi_00
shenu_808
Nov 21
140
758
10
33.2%
Cost:
Manual Stats:
Include in groups:
Products:
