_dilshan_.xx
Feb 6
115
832
4
5.68%
+ මට තවත් ඔයාට මෙහෙම වදයක් වෙන්න බෑ 😓 - යන්නද ඕනේ + වෙන මොනවා කරන්නද මන් - හ්ම් කැමැති තීරණයක් ගන්න ඔයා.. + ඉස්සර වගේ නෙමෙ ඔයා දැන් සෑහෙන වෙනස්.. ඒවට හේතු ඇහුවම ආයෙම ඒවට රන්ඩු කරන්න වුනහම ඒ දේවල් අල්ලන් නවත්තමු කියන්න විතරයි ඔයාට පුළුවන් උනේ.. පරන දේවල් ගැන කිය කිය ඉස්සරම ඔයා එව්ව මැසෙජ් එව එව රන්ඩු කර කර බලාපොරොත්තු වෙන්නෙ මොනවද ඇහුවා නේද..🙂 මන් හෙව්වෙ ආදරේ ඉස්සරම ඔයා දුන්නු ආදරේ.. තවත් ඔයා එක්ක රන්ඩු කරන්නවත් ඒ ආදරේ ඉල්ල ඉල්ල අඬන්නවත් මන් ගාව කදුලු ඉතුරු නැ..🙏 ගෙවපු මතක ඇවිදපු තැන් කියපු දේවල් ඔයාට තරම් ලේසියෙන් අමතක කරලා ඉන්න බැරිවෙයි.. ඔයා නැහැ කියලා අද ඉදන් හිතට හුරු කරගන්නත් අමාරුවෙයි.. වෙනදට උදෙන්ම එන ගුඩ් මෝනිම් මැසෙජ් එක කෑවද බිව්වද කියලා අහලා වද වුන අසනීප වුනාම සනීප වෙනකම් හොයල බැලුව මැසෙජ් කෝල්, මොනා කරන්නද මන් හිතුවෙම ආයෙ මන් ගාවට එන්න ළමයෝ අපි හැමදේම හදාගෙන ඉමු කියලා කතා කරයි කියලා.. ඉතින් කොහොමහරි වචන, වචන විතරමයි කියලා ඔප්පු වෙන්න මහ කාලයක් ගියෙ නෑ..😓 මන් සමුගන්නම්.. මගහැරෙන්න මහහරින්න හේතුව ආයෙ ආයෙ මන් අහන්නෑ සමහරවිට මට ඒක දරාගන්නම බැරිම දෙයක් වෙයි.☺️♥️ තව දෙයක් මේ පුංචි කාලෙට කිසිම දේකදී දාලා යන්න නෙවේ ආදරේ කරන්නෙ කියපු තැන ඉදන්, අපි මේක නවත්තමු කියන තැන වෙනකම්ම ආවත් මන් ඔයාට ආදරේ විතරක්ම කරනවා..🥺 #capcut #ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1M #onemillionaudition #tiktok #quotes #caption #Dilshan
_dilshan_.xx
Feb 6
115
832
4
5.68%
Cost:
Manual Stats:
Include in groups:
Products:
